June 02, 2014

පාපන්දු ලෝක ශූරයන් වූ සත්කාරක බ්‍රසීලයේ අභියෝගය?


2002 ලෝක ශූරයන් වූ සත්කාරක බ්‍රසීලයේ අභියෝගය
යුරෝපා පාපන්දු ක්‍රීඩාවේ ඉහලින්ම සිටින ලුවිස්, නේමා, ෆැබියානෝ, රමිරෙස්, තියාගෝ වැනි ක්‍රීඩකයින්ට තම රටේදී ජයග්‍රහණය කිරීමට තිබෙන සහයෝගය ක්‍රීඩාවේදී පීඩනයක් වේද? 2010 ජර්මනිය ජර්මනියේදී පරාජය වූ අතර ඊට පෙර ඉතාලිය ඉතාලියේදී පැරදුනි. 2002 ප්‍රංශය ප්‍රංශයේදී දිනුවෝය. බ්‍රසීලය බොහෝ දෙනකුගේ බලාපොරොත්තු නංවයිද?
ional-team.jpg

2010 ලෝක ශුරයන් වූ ස්පාඤ්ඤයේ කණ්ඩායම මෙවරත් කුසලානය දිනයිද?


2014 යුරෝපීය ශූරයන්ගේ පාපන්දු කුසලානාය දිනූ රියල් මැඩ්රිඩ්, දෙවන ස්ථානය හා තෙවන ස්ථාන දිනු ඇත්ලටිකෝ මැඩ්රිඩ්, හා බාසිලෝනා ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ස්පාඤ්ඤයේ කණ්ඩායම වඩාත්ම අත්දැකීම් බහුල කණ්ඩායමයි. ඔවුන් මෙවරත් කුසලානය දිනයිද?


සර්ජියෝ රාමෝස් ස්පාඤ්ඤයේ චන්ඩියා

සර්ජියෝ රාමෝස් ස්පාඤ්ඤයේ චන්ඩියා
රියල් මැඩ්රිඩ් යුරෝපයේ රජුන් කල ප්‍රහාරක ආරක්‍ෂකයා
මෙවරත් අවසාන තරඟයට ස්පාඤ්ඤය ගෙන ඒද?