June 03, 2014

FIFA 2014 Official Song - ලෝක පාපන්දු නිල ගීතය

වකා වකා තවමත් මතකයි! මේක කොහොමද? මේක කොහොමද? මේක කොහොමද?

June 02, 2014

කැමරූන් vs ජර්මනිය මිත්‍ර තරඟය 2-2 ලෙස සමකල එටෝ

Germany vs Cameroon 2-2

ජර්මනිය 2014 ලෝක කුසලානයේ අවසාන වටයේ දක්වා ඒද?


2010 ලෝක කුසලානයේ අමිහිරි මතකයන් සහ අත්දැකීම් රැසක් සහිත යුරෝපීය ශූරයන්ගේ කුසලානයේ අවසන් අදියරේ ක්‍රීඩාකල බයිරන් මියුනිච්,බොරිස්සා ඩෝට්මුන්ඩ් හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම් වල දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයින් රැසක් ජර්මනිය සතුවේ. ඔවුන් අවසාන අදියරට ඒද?